අයං වස්සාන කලෝ - 2023 කඨින පූජෝත්සවය නොවැම්බර් 18 වන දින ජේතවනාරාම විහාරයේදී පැවැත්විණි.
මේ මහා පුණ්‍යකර්මය සඳහා නන් අයුරින් සහයෝගය ලබාදුන් අප දායක කාරක පින්වත් ඔබ සැම මේ පින් ප්‍රත්‍ය අනුමෝදන් වීමෙන්...
භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි, අග්‍රදායක වූ අනාථපිණ්ඩික සිටුතුමා, ත්‍යාගශීලී බවින් අග්‍ර වූ, මහා සංඝරත්නයේ රැකවරණය...