මෙත් ශාන්තිකර්මය 2023  

ලබන්නා වූ 2024 නව වසරට ආශීර්වාද එක් කිරීමේ අදිටනින් තුන්ලෝකයටම මෙත් කිරණ බල විහිදුවා පතුරවමින් සියලු ලෝක සියලු සත්වයන්ගේ සිත් සතන් , නිවා සනහාලමින් සිදුකෙරෙන සර්ව රාත්‍රික කර්මස්ථාන සජ්ඣායනාව මෙත් ශන්තිකර්මය දෙසැම්බර් 31 වනදා සවස 5.00 සිට ජේතවනාරාම විහාරයේ දී පැවැත්වෙන අතර, ලැබුවා වූ 2024 නව වසර පිනෙන් දහමින් පුරවමින් ආයු, වර්ණ,සැප, බල , ප්‍රඥා ලැබදෙමින් සියක් නමක් බුදු පුතනුවන් වහන්සෙලා විශයෙහි මහත් ගරුගුණ සිතින් සිදුකෙරෙන මහා සංඝගත දක්ශිනාව ජනවාරි මස 01 වන දින උදෑසන 9.00 සිට ජේතවනාරාම විහරයේ දී පැවැත්වේ. 

හිත් සනසාලන්නට මෙත් සිතින් ආරාධනා!!!

පුවත්

ඉන්දියාවේ සහකාර මහ කොමසාරිස්වරියගේ සංචාරය  2024

ඉන්දියාවේ සහකාර මහ කොමසාරිස්වරියගේ සංචාරය 2024

ඉන්දියාවේ සහකාර මහ කොමසාරිස්වරියගේ සංචාරය  2024

සද්ගුරු ශ්‍රී මධුසුදන් සායිගේ පැමිණීම

සද්ගුරු ශ්‍රී මධුසුදන් සායිගේ පැමිණීම

සද්ගුරු ශ්‍රී මධුසුදන් සායිගේ පැමිණීම

මහාචාර්ය අංකුරන් දුට්ටා මහතාගේ පැමිණීම

මහාචාර්ය අංකුරන් දුට්ටා මහතාගේ පැමිණීම

කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය අංකුරන් දුට්ටා මහතාගේ...

සුදුමිනිස්සුගම ප්‍රාදේශීය රෝහල

සුදුමිනිස්සුගම ප්‍රාදේශීය රෝහල

ත‍්‍රිවිධ රත්නයේ ආශීර්වාදය මැද පළාත් සෞඛ්‍ය නිලදරුවන්ගේ සහභාගීත්වයෙන්, රෝග නිවාරණය සහ රෝග සුවකිරීම යන දෙඅංගයන්ගෙන්...