අභිනික්මන - කුල දරුවන්ගේ පැවිදි මංගල්‍යය 2023 දෙසැම්බර්  

වර්ෂ 2023, උදුවප් මස 26 වැනි දා, උදුවප් පුර පසළොස්වක පුන් පොහෝ දිනය නිමිති කරගෙන අප ආරාමයේ වසරක කාලයක් උත්තරීතර ප්‍රෞර්ජාව අපේක්ෂා කරමින් අනගාරික වත් පුරමින් කටයුතු කල ජ්‍යෙෂ්ඨ අනගාරික මහතුන් සත් දෙනෙකු මාර  ග්‍රහණයෙන් මිදී උතුම් පැවිදි දිවියට ඇතුල්වීමට නියමිතය.පිනැති සිත් ඇතිව දැක බලා තුටු වීමට ඔබට සිත් පහල වේවා !

පුවත්

ඉන්දියාවේ සහකාර මහ කොමසාරිස්වරියගේ සංචාරය  2024

ඉන්දියාවේ සහකාර මහ කොමසාරිස්වරියගේ සංචාරය 2024

ඉන්දියාවේ සහකාර මහ කොමසාරිස්වරියගේ සංචාරය  2024

සද්ගුරු ශ්‍රී මධුසුදන් සායිගේ පැමිණීම

සද්ගුරු ශ්‍රී මධුසුදන් සායිගේ පැමිණීම

සද්ගුරු ශ්‍රී මධුසුදන් සායිගේ පැමිණීම

මහාචාර්ය අංකුරන් දුට්ටා මහතාගේ පැමිණීම

මහාචාර්ය අංකුරන් දුට්ටා මහතාගේ පැමිණීම

කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය අංකුරන් දුට්ටා මහතාගේ...

සුදුමිනිස්සුගම ප්‍රාදේශීය රෝහල

සුදුමිනිස්සුගම ප්‍රාදේශීය රෝහල

ත‍්‍රිවිධ රත්නයේ ආශීර්වාදය මැද පළාත් සෞඛ්‍ය නිලදරුවන්ගේ සහභාගීත්වයෙන්, රෝග නිවාරණය සහ රෝග සුවකිරීම යන දෙඅංගයන්ගෙන්...